Buddha Jayanti Tipitaka Sri Lanka
Bookreader Item Preview
Share or Embed This Item
- Publication date
- 2019-07-07
- Usage
- Public Domain Mark 1.0
- Topics
- tipitaka, vinaya, dhamma, sinhala, abhidhamma, sri lanka, sinhala, pali, buddha jayanti
- Collection
- opensource
- Language
- Sinhalese
PDF භාගත කරගෙන Acrobat Reader මෘදුකාංගයෙන් open කරන්න.
ව්‍යක්ත පණ්ඩිත භික්ෂූන් වහන්සේලා විශාල නමකගේ වසර 30ක 40ක කැපවීමක් මතින් බිහිවුණු බුද්ධ ජයන්ති ත්‍රිපිටකයේ මුල් මුද්‍රණය අනුව යමින් එය සංරක්ෂණය කිරීමේ අභිප්‍රායද පෙරදැරිව මසක පමණ කාලයක් වෙහෙස වීමෙන් මේ PDF පිටපත සකස් කරන ලදී.
This set of PDF files is an authentic recreation of the original Buddha Jayanthi Tipitaka book series of Sri Lanka.
මේ ව්‍යායාමය වසර 30 ගණනක් වෙහෙස මහන්සි වී බුද්ධ ජයන්ති පොත් පෙළ සකස් කරන ලද මහා ථෙරවරුන්ට ද උන්වහන්සේලාගේ ඒ අප්‍රතිහත කැපවීමට ද කරන උපහාරයක්ම වේවා.
සම්පුර්ණයෙන්ම නොමිලයේ ඔබ අතට තිලිණ කරන පිරිසිදු ධර්ම දානයකි. Size 5.8 GB. හැකිතාක් DVD, Pen Drive ආදියට ඔස්සේ ධර්මකාමින් අතර බෙදාහැර ඔබත් ධර්ම දානයට දායක වෙන්න.
පොත් scan කිරීම සහ පටුන සහිතව PDF සකස් කිරීම ජනක (Path Nirvana) path.nirvana@gmail.com
අදහස් යෝජනා සහ යම් අඩුපාඩුවක් තිබේනම් ඉහත email එකෙන්දැනුම් දෙන්න
- Addeddate
- 2019-07-21 10:55:43
- Identifier
- tipitaka-sri-lanka
- Identifier-ark
- ark:/13960/t0qs2m286
- Ocr
- language not currently OCRable
- Ppi
- 300
- Scanner
- Internet Archive HTML5 Uploader 1.6.4
- Year
- 2019
comment
Reviews
2,731 Views
4 Favorites
DOWNLOAD OPTIONS
IN COLLECTIONS
Community Texts Community CollectionsUploaded by pathnirvana on